ඩිජිටල් අවකාශයක් තුළ ඔබට ප්‍රශ්න පත්‍ර සිය ගණනකට කාලය කළමනාකරණය කරගනිමින් මුහුණ දීමේ හැකියාව දැන් AstroQuiz මගින් හිමිවේ.
මෙහි අන්තර්ගත ප්‍රශ්න වලින් 80% කට වඩා Teaching Exam එකේදී ඔබට දැකීමට හැකි වනු ඇතැයි අප සහතික වන්නෙමු.
ප්‍රශ්න පත්‍රය අවසානයේ දිවයිනේ අනෙකුත් අපේක්ෂකයින් අතර ඔබ සිටින ස්ථානය සජීවීව දැනගන්න.